
ශ්‍රව්‍යාබාධිත සහ දෘශ්‍යාබාධිත පුරවැසියන්ට රාජ්‍ය සේවා ලබාගැනීම පහසු කරවීමේ ක්‍රියාවලිය.
ඔබ ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය හෝ සීමා ඇති පුරවැසියෙක් ද? ඔබට රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබාගැනීමට අවශ්‍ය ද? එසේ නම් පහත පෝරමය සම්පූර්ණ කර ඔබට ලබාගැනීමට අවශ්‍ය සේවාවට අදාළ විඩියෝව නරඹන්න. අප හා සම්බන්ධ වෙන්න.


